
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාව වැඩි වශයෙන් පරිප්පු අපනයනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව පෙනීගොස් තිබේ.
පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වෙත පරිප්පු ටොන් 14949ක් නැව්ගත කර තිබේ.
ඕස්ට්‍රේලියාව විසින් පෙබරවාරි මාසයේදී කඩල ටොන් 53,818ක් සහ පරිප්පු ටොන් 128,620ක් අපනයනය කර ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව පෙනීයයි.
කඩල ප්‍රමාණය ජනවාරි මාසයේදී නැව්ගත කරන ලද 37,449ට වඩා සියයට 44කින් ඉහළ ගොස් ඇති අතර පාකිස්ථානය එහි ප්‍රධාන වෙළඳපොළ බවට පත්ව ඇත්තේ කඩල ටොන් 22,690ක් ආනයනය කිරීමෙනි.
ඕස්ට්‍රේලියානු කඩල ආනයනය අතින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ටොන් 21,436ක් ආනයනය කර දෙවැනි ස්ථානයේ සහ බංග්ලාදේශය ටොන් 3671ක් ආනයනය කර තුන්වැනි ස්ථානයටත් පත්ව සිටි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart