
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේදී 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අයදුම්පත් හෙට සිට ලබන 29 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒඅනුව අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස මෙම අයදුම් කිරීම සිදුකළ හැකිය.
මෙහිදී එක් අයදුම්කරුවකුට උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.
http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart