
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චුන්ග් ඊයේ (8) පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවිය.
ප්රජාතන්ත්රවාදී පාලනයේ කුළුණක් ලෙස ව්‍යවස්ථාදායකය ඉටුකරන වැදගත් කාර්යභාරය සහ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී පුළුල් උපදේශනයක වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
කතානායකවරයා පසුගියදා අත්සන් තබන ලද මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ නීතිය සම්බන්ධයෙන් එක්සත් ජනපදය කණස්සල්ල පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart