
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ජනප්රිය නිළි රම්බා පෙබරවාරි 9 වැනිදා පැවැත්වෙන ප්රසංගයටකට සහභාගිවීම සඳහා යාපනයට පැමිණ තිබේ.
ඇය සිය පවුලේ අය සමඟ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව දක්වමින් ඇය පවසා ඇත්තේ, ප්රසංගයට සහභාගි වීමට යාපනයට පැමිණීම ගැන තමන් සතුටු වන බවයි.
වෘත්තීය ජීවිතය තුළ රම්බා චිත්රපට 100කට අධික ප්රමාණයකට පෙනී සිට ඇති අතර, ඇය සිය විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත් වී තිබේ.
ඉන්පසු ඇය ජනප්රිය රුපවාහිනි වැඩසටහන් වන Maanada Mayilada, ABCD-Anybody Can Dance, Kings of Comedy Juniors ආදියෙහි විනිසුරුවරියක් ලෙස පෙනී සිට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart