
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුව විසින් විදුලි බල මණ්ඩලයට මාස 06කට රුපියල් කෝටි හතකට අධික බිලක් ගෙවීමට තිබෙන බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂද රුපියල් ලක්ෂ නවයක විදුලි බිලක් නොගෙවා ඇතැයි ඔහු සඳහන් කරයි.
ඒ අනුව, ඇයගේ විදුලි බිල පසුගිය අගෝස්තු සිට මේ දක්වා ගෙවිය යුතුව තිබෙන බව ඔහු පවසයි.
රට පුරා අසරණ මිනිසුන්ගේ නිවෙස්වල ඉතා සුළු විදුලි බිලක් නොගෙවීමේ වරදට ඔවුන්ගේ විදුලිය විසන්ධි කර ඇති අතර හැකිනම් ඇමැති කංචන විජේසේකර, ශිරන්ති රාජපක්ෂගේ නිවෙසේ විදුලිය විසන්ධි කර රටට පෙන්වන්නැයි ඔහු අභියෝග කර ඇත.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හා විදුලි බල පනතට එරෙහිව විදුලි බල මණ්ඩලය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.(මව්බිම)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart