
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව හා ඉන්දියාව යාකරමින් ඉදිකිරීමට යෝජිත පාලම පිළිබඳ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, ඉන්දියාවේ ධනුෂ්කොඩි හා තලේමන්නාරම යා කරමින් මෙම පාලම ඉදිකිරීමට යෝජිතවන අතර, එහි දිග කිලෝමීටර් 23කි.
පසුගිය වසරේ ජූලි මාසයේ ජනපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ඉන්දීය සංචාරයේදී මේ පාලම ගැන සාකච්ඡා කර තිබේ.
2015 වසරේදී ඉන්දීය ප්‍රවාහන ඇමැති නිතින් ගාඩ්කාර සඳහන් කර ඇත්තේ, දෙරට යා කරමින් පාලමක් සෑදීමට යෝජනා වී ඇති බවයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart