
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු අබිරහස් ලෙස මියගොස් සිටියදී දේහය හොයාගෙන තිබේ.
ලක්නාත් පීරිස් නමැති 60 හැවිරිදි වියේ පසුවූ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් මෙලෙස මියගොස් ඇත.
මෙම කථිකාචාර්යවරයාට ඖෂධ අධිමාත්‍රාවක් සහ කෘමිනාශක ශරීරගතවීමෙන් මරණය සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරයි.
මෙම කථිකාචාර්යවරයා ඔහුගේ බිරිඳ සමග පරණ ගලහ පාර සරසවි උයන ප්‍රදේශයේ පිහිටි නිල නිවාසයේ වාසය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart