
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වගා කරන ලද රටකජු අස්වැන්න වෙළෙඳපොළට නිකුත් වීමට පෙර රටකජු මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ආනයන සහ අපනයන පාලක ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව, රටකජු මෙට්‍රික් ටොන් 2,000ක තොගය පෙබරවාරි මස මැද භාගයට පෙර ආනයනය කිරීම කටයුතු කරන ලෙසද අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති යවන ලද ලිපියේ සඳහන්ය.
ඉකුත් 2022/23 මහ කන්නයේ සහ 2023 යල කන්නයේ රටකජු අස්වැන්න ප්‍රමාණවත් පරිදි වාර්තාවී තිබුණද, ප්‍රමාණවත් පරිදි ජල පහසුකම් නොතිබීම සහ පොහොර නොයෙදීම නිසා රටකජුවල ප්‍රතිසාධන ප්‍රතිශතය සියයට 50ත් 55ත් අතර ප්‍රතිශතයක් දක්වා අඩුවී තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියේ සඳහන් කර තිබේ.
රටකජුවලට අමතරව උඳු පිටි මෙට්‍රික් ටොන් 1,000ක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා ආනයන සහ අපනයන පාලකවරයාට එම ලිපියෙන්ම දැනුම් දී ඇත.(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart