
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කරාපිටිය ශික්ෂණ රෝහලේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේම විශේෂඥ වෛද්‍යවරයකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව, අදාළ වෛද්‍යවරයාව ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.
61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රෝහලේදී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් සිදුකරන ලද සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා ඔවුන් සමඟ බහින්බස්වීමකින් ඇති කරගෙන ඇති අතර, ඉන් අනතුරුව මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.
කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් පෙරේදා සංකේත වැඩවර්ජනයක් කරමින් රෝහල් සේවා අඩාල කළ බවට චෝදනා කළ ඔහු, ඉන් අනතුරුව කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයකුට පහර දුන් බව පැවසුවද රෝහල් බලධාරීන් විසින් තත්ත්වය සමනය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාව විශේෂඥ වෛද්‍යවරයා තමන්ට පහර දුන් බවට චෝදනා කර ඇති අතර, සිද්ධියෙන් පසු ඇයව එම රෝහලටම ඇතුළත් කර ඇත.කරාපිටිය ශික්ෂණ රෝහලේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේම විශේෂඥ වෛද්‍යවරයකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව, අදාළ වෛද්‍යවරයාව ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart