
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ අවස්ථා තුනකදී ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ගත් නීති විරෝධී තීරණයට එරෙහිව විදුලි පාරිභෝගික සංගමය (ECA) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
අදාළ නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ලංවිම මේ වසරේ අවස්ථා තුනකදී විදුලි බිල වැඩිකර ඇතැයි විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික The Morning වෙත පවසා ඇත.
පසුගිය වසරේ ප්‍රථම වතාවට විදුලි බිල වැඩි කළ අවස්ථාවේදී රජය නැවත ගාස්තු වැඩි කිරීමට සිදුනොවන බව ප්‍රකාශ කළ නමුත්, මෙම වසරේ විදුලිබල මණ්ඩලය අවස්ථා තුනකදී විදුලි ගාස්තු වැඩි කළ බව ඔහු සඳහන් කරයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඔක්තෝම්බර් මාසයේදී විදුලිබල මණ්ඩලයේ විදුලිබිල වැඩිකිරීමේ යෝජනාව ඉවත දැමිය හැකිව තිබුණද, හිටපු සභාපතිවරයා ජනතාව කෙරෙහි ඇති වගකීම කඩකරමින් ක්‍රියාකර ඇතැයි හෙතෙම පවසයි.
”අපි මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර, ලංවිම, මහජන උපයෝගිතා කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් නම්කර තිබෙනවා. නිවැරැදි දත්ත සොයාගත යුතු නිසා අපට මෙය ගොනුකිරීමට කාලය ගත වුණා.” ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart