
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕනෑම අවස්ථාවක තමන් ළඟ තැනක් ඇතැයි කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (12) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තට විශේෂ ආරාධනයක් කළේය.
ඇමැතිවරයා මහපොළ සම්බන්ධව අදහස් දැක්වීමෙන් පසුව විපක්ෂ නායකවරයා ඉතා ගෞරවයෙන් සිනාමුසු මුහුණෙන් මෙම ආරාධනය කරනු දක්නට ලැබිණි.
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත.
ලබන වසරේ මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ඒ සඳහා පිල්මාරු සිදුවන්නේ නම් බොහෝ විට පාර්ලිමේන්තුවේදී මෙවැනි ඉඟි පළවන බව මෙම කතාබහ අසා සිටි මන්ත්‍රීවරු කිහිපදෙනකු පසුව පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart