
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයවැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී තමන් විපක්ෂයට යෑමට නියමිත බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ඇමැති රොෂාන් රණසිංහ අද ප්‍රකාශ කළේය.
“මාව විපක්ෂයට යවන්න යම් යම් බලවේගවලට අවශ්‍ය බව පෙනෙනවා.ඒත් මම 2020 දී ලක්ෂ 69ක ජනතාවක් ලබාදුන් ජනවරම නියෝජනය කරන බව කිව යුතුයි. ඒ නිසා පක්ෂ මාරුකිරීම ගැන ප්‍රශ්නයක් නැහැ,” මන්ත්‍රීවරයා පැවැසීය.
අයවැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart