
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙරට මහජනතාවගේ පෙනීම නොමිලේ පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් හඳුන්වා දී ඇතැයි එම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.
‘WHOeyes’ නොමිලේ යෙදුම මඟින් පුද්ගලයන්ට අක්ෂි ආරක්ෂණ සැපයුම්කරුවකුගේ සහාය ලබානොගෙන ඔවුන්ගේ පෙනීම පරීක්ෂා කර ගැනීමට හැකි වන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.
එය ප්‍රාථමික සෞඛ්‍ය සේවා මට්ටමින්, ප්‍රජාව තුළ හෝ රැකියා ස්ථානයේ දී අක්ෂි පරීක්ෂාවට සහාය වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
QR කේතය භාවිත කර හෝ https://qrco.de/beBZ3B හරහා App Store/Google Play වෙත පිවිසීමෙන් මෙම යෙදුම ලබාගැනීමට හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart