
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ මාර්තු මස සිට ඉදිරියට ජනතා විමුක්ති පෙරමුණ රටපුරා දීප ව්‍යාප්ත මට්ටමින් විරෝධතා, උද්ඝෝෂණ ආදී විරෝධතා ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, 2024 වසරේදි පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන මෙම ක්‍රියා මාර්ගවලට අවතිර්ණ වීමට නියමිත අතර, ඒ සඳහා රජයේ ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතන, වැඩබිම් ඇතුලුව බිම් මට්ටමින් කමිටු පිහිටුවාගෙන, මේ සඳහා සංවිධානය වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ විසින් එම පක්ෂ ප්‍රාදේශීය ක්‍රියාකාරි නායකයන් වෙත දැනුම් දී ඇති බව පැවසේ.
මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන ඇතුළු සංවිධාන මෙන්ම වෙනත් පාර්ශව ද සම්බන්ධ කරගැනීමට කටයුතු කෙරමින් ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart