
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිඵල නිකුත් වූ 2022 උසස් පෙළ විභාගයේ සිසුන් 84 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
ඒ විවිධ අක්‍රමිකතා හේතුවෙනි.
මෙවර විභාගයට අයදුම්කරුවන් 263,993ක් පෙනී සිටියේය.
විශ්විද්‍යාල සඳහා අයදුම් කිරීමට ඒ අතරින් සුදුසුකම් ලබා ඇත්තේ 166,938 ක්ය .
ප්‍රතිශතයක් ලෙස එය සියයට 63 දශම 3 ක් ලෙස දැක්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart