
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස් ගාස්තු 04%කින් වැඩි කිරීමට බස් සංගම් යෝජනා කර ඇත.
කෙසේවෙතත් අවම ගාස්තුවෙහි වෙනසක් සිදු නොකරන බවත් ජාතික ගමනාගමන කොමිසම සමඟ පැවති සාකච්ඡාවේදී බස් සංගම් පවසා තිබේ.
අදාළ යෝජනා අවසන් තීරණය සදහා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව මෙලෙස බස් ගාස්තු සංශෝධනය කිරීමට සූදානම් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart