
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම මෙතෙක් ප්‍රමාද වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්නගෙන් ප්‍රශ්න කර සිටියේය.
විපක්ෂය විසින් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණද, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
“1983 ජූලි කලබල සොයා බැලීමට පවා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළා. නමුත් කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳව සොයා බැලීමට අප කළ ඉල්ලීමට ඒ හා සමාන සැලකිල්ලක් ලැබී නැහැ,” යැයි සජිත් ප්‍රේමදාස සභාව හමුවේ කියා සිටියේය.
විපක්ෂ නායකවරයා මතු කළ මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස සඳහන් කළේ, අයවැය විවාදය අවසන් වීමෙන් පසු පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව සලකා බැලීමට පියවර ගන්නා බවයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart