
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලංගොඩ ප්රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ ඒවා නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ සමඟ 24 හැවිරිදි සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කර ඇත්තේ, ලද තොරතුරක් මත බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිකුරාදා (13) සවස වලේබොඩ උඩකන්ද ප්රදේශයේදී මෙම වැටලීම සිදුකළ බවයි.
එම වැටලීමේදී බැරල් තුනක ගබඩා කර තිබූ ගෝදා ලීටර් 510ක් සමඟ බෝතල් 100කට සමාන නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
නීතිවිරෝධී මත්පැන් පෙරීම සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
බලංගොඩ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart