
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙල්ලය විසිකිරීමේ කාන්තා ඉසව්වේ ආසියානු පදක්කම්ලාභී නදීකා ලක්මාලි වසර 23ක ක්‍රීඩා දිවියට සමුදීම ප්‍රකාශ කර තිබේ.
ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අතරතුරයි.
තරගාවලියේ අවසන් තරගයේ ද රන් පදක්කම දිනාගැනීමට ඇය සමත්වූවාය.
2013 ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ අවසන් වටය සඳහා ද සුදුසුකම් ලබාගැනීමට නදීකාට හැකිවිය.
සිය වසර 23ක ක්‍රීඩා දිවිය ගැන උපරිම සතුටකින් සමුගන්නා බව නදීකා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart