
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින ප්රසිද්ධ පාතාල කල්ලි නායකයකු ලෙස හැඳින්වෙන හඳුන්වන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තිදෙනකු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් කොළඹ මහාධිකරණය අද (29) ප්රතික්ෂේප කළේය.
අනෙක් විත්තිකරුවන් දෙදෙනා නියෝජනය කළ නීතිඥවරුන් විසින් ඔවුන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම් ද අධිකරණය විසින් ප්රතික්ෂේප කරන ලදී.
වාර්තා සඳහන් කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් මෙම නියෝගය ප්රකාශයට පත්කළ බවයි.
නියෝගය ප්රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මීට පෙර මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බැවින් මෙම අවස්ථාවේදී මෙම ඇප ඉල්ලීම් සලකා බැලිය නොහැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart