
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බත්තරමුල්ල – තලංගම – කොරඹේ ප්‍රදේශයේ අද වාර්තා වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 44 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
වෙඩි තැබීමේ CCTV දර්ශන ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart