August 12, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (12) උදෑසන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ.

දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.