
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකදී ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියකු අල්ලස් චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම සඳහන් කළේ අක්කරපත්තුව ප්‍රදේශයේ පිහිටි පොදු ක්‍රීඩාංගණයක කානු පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට සහ වෙළඳසැලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක රඳවා ගැනීමේ මුදල් නිදහස් කරදීම වෙනුවෙන් ව්‍යාපෘති දෙකට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගෙන ඇති බවයි.
ඊට අමතරව, සැකකරු විසින් පැමිණිලිකරුගෙන් ණය මුදලක් ලෙස රුපියල් 100,000ක මුදලක් ඉල්ලා ඇති අතර, ඒ වෙනුවෙන් අදාළ වටිනාකමින් යුත් චෙක්පතක් ද ඉල්ලා ලබාගෙන තිබේ.
ඊයේ (10) පස්වරු 1.55 ට පමණ පැමිණිලිකරුගේ ව්‍යාපාරික ස්ථානයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart