
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් ප්‍රතිපත්තිය වහා සංශෝධනය නොකළහොත් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දැඩි අර්බුදයකට ඇදවැටීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසුවේය.
හිටපු මුදල් අමාත්‍යවරයෙකු ද වන මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එබැවින් රජය සිය මුදල් ප්‍රතිපත්ති රාමුව වහාම සංශෝධනය කළ යුතු බවයි.
එසේ නොමැතිවුවහොත් ශ්‍රී ලංකාව ඉල්ලුමේ අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනය නැමැති අතිශය භයානක ආර්ථික අර්බුදයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පෙන්වා දී ඇත්තේ ආර්ථික වර්ධනය අඩාල වීම, මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම සහ පවතින උද්ධමනකාරී තත්ත්වය පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
එමෙන්ම රජයේ නිල දත්තවලින් පෙන්නුම් කරනවාට වඩා රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ ක්‍රියාවලිය ඉතාමත් අස්ථාවර මට්ටමක පවතින බව ද හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart