Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේද කිසියම් නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශ වී නොමැත.
කොළඹ නව මැගසීන් බන්ධනාගාරයේ සහ කුරුවිට බන්ධනාගාරයේ ද ඊයේ රාත්‍රියේ සිට නොසන්සුන්තා වාර්තා වූ අතර මේ වන විට එම බන්ධනාගාරවල තත්ත්වය පාලනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart