
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මගීන්ට තමන්ගේ බස් ගාස්තු කාඩ්පතක් (Card) භාවිතයෙන් ගෙවීමට ඇති කාලය ඉතා ළඟදීම පැමිණෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) මගින් ගෙන ඇති මෙම නවතම පියවරවල ප්‍රධාන අරමුණ වන්නේ බස් රථ සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මගීන්ට වැඩි පහසුවක් සැලසීම සහ පෞද්ගලික අංශය සමග යහපත් තරගකාරීත්වයක් ඇති කිරීම බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නවීන ගෙවීම් ක්‍රමවේද හඳුන්වාදීම යනු පොදු ප්‍රවාහන සේවය නූතනකරණය කිරීමටත්, මගීන්ගේ ගමන් බිමන් පහසුව වැඩිදියුණු කිරීමටත් ගෙන ඇති වැදගත් පියවරක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart