
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය-කොළඹ සහ මුලතිව් අතර ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථවල රියැදුරන් දීර්ඝ කාලයක සිට ‘අයිස්’ මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනයේ යෙදෙන බවට වවුනියාව පුලියන්කුලම පොලිසිය සිදුකළ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී තිබේ.
දිනකට ‘අයිස්’ ග්‍රෑම් දෙකක් බැගින් ශරීරගත කරගනිමින් කොළඹ සිට මුලතිව් දක්වා මගීන් ප්‍රවාහනය කළ බස් රථ රියැදුරකු සහ එම බස් රථයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ රියැදුරා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරමින් නොනවත්වා දීර්ඝ ගමනක යෙදී ඇති අතර, ඔහුගේ විඩාව සහ ශාරීරික නොහැකියාව නොතකා මගීන් පටවාගෙන යාමට ඉඩ සැලසීම හේතුවෙන් බස් රථ හිමිකරුව ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පුලියන්කුලම පොලිස් බලප්‍රදේශයේදී මෙම බස් රථයේ යතුරුපැදිකරුවකු ගැටීමෙන් සිදු වූ මාරාන්තික අනතුරක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ පරීක්ෂණවලදී අදාළ රියැදුරාගේ මෙම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart