
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර නත්තරම්පොත කුලී නිවසක පදිංචි සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිවසේ තිබී අඩි 2/12 ක් දිග කඩුවක් සහ ජීව අත්බෝම්බ තුනක් මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (18) සොයාගෙන තිබේ.
දැනට කන්කසන්තුරේ ප්‍රදේශයේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයාගේ බිරිඳ මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලබාදුන් තොරතුරකට අනුව නිවස සෝදිසි කිරීමේදී මේවා සොයා ගත් බව පොලිසිය පවසයි.
සහකාර පොලිස් අධිකාරිවරයා තිදරු පියෙකු වන අතර ඔහු සහ බිරිඳ අතර වසර 09ක පමණ කාලයක සිට පවුල් ආරවුල් පවතින බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සහකාර පොලිස් අධිකාරිවරයාගේ ඇඳුම් පැළඳුම් ඇති අල්මාරියක තිබී සොයාගත් අත්අබෝම්බ සහ කඩුව වැඩිදුර විමර්ශන සදහා පල්ලේකැලේ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත අතර මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒ්කකය සහ පල්ලේකැලේ පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart