
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියදිවි නසාගත් බවට සැකකරන හිටපු පොලිස්පති සී. ඩී. වික්රමරත්නගේ අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර හිමි නොවන බවට පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කරයි.
පොලිස් ආචාර ධර්ම අනුව සිය දිවි නසා ගැනීම්වලදී කිසිදු පොලිස් නිලධාරියකුට පොලිස් උත්තමාචාර හිමි නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.
මාලඹේ, තලාහේන පරාක්රම මාවතේ පදිංචිව සිටි හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න, ඔහුගේ ආරක්ෂාව සඳහා යොදා සිටි පොලිස් සැරයන්වරයකු සතුව තිබූ ගිනි අවිය පරීක්ෂා කිරීමේ මුවාවෙන් ලබාගෙන වෙඩි තබාගෙන තිබූ බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී එම නිවසේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ බාල පුතා පමණක් නිවසේ රැඳී සිට ඇතැයිද පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart