
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ වැරදි සහ විෂමාචාරවලට සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 1,000කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ඉන් ඇතැම් නිලධාරීන් සේවයෙන් පහ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වීම වැනි බරපතළ වැරදි හේතුවෙන් බවයි.
මීට අමතරව, රාජකාරිය පැහැර හැරීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා මත ද තවත් නිලධාරීන් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
පොලිස් නිලධාරීන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට කඩිනම් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart