
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03, ආර්.ඒ.ද මැල් මාවතේ පිහිටි “Zhongsing Supermarket (Pvt) Ltd” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අද දින කොළඹ අංක පහ මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
අදාළ චෝදනාවලට වරදකරු වූ මෙම සුපිරි වෙළඳසැලට අධිකරණය විසින් රුපියල් 300,000 ක දඩ මුදලක් නියම කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු භාණ්ඩ තොගය විනාශ කිරීමට ද නියෝග කෙරුණි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් කළ විශේෂ වැටලීමකදී මෙම සුපිරි වෙළඳසැල තුළ, භාණ්ඩවල මිල ප්රදර්ශනය නොකිරීම, සැපයුම්කරුගේ බිල්පත් හෝ කුවිතාන්සි සන්තකයේ තබා නොගැනීම, භාණ්ඩ ඇසුරුම්වල උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ/ආනයනකරුගේ නම සහ ලිපිනය ඇතුළු අනිවාර්ය ලේබල් තොරතුරු සඳහන් නොකර භාණ්ඩ අලෙවියට තබා තිබීම යන චෝදනා අනාවරණ වී තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart