July 1, 2026

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි තමන් ආරම්භ කර තිබූ උපවාස ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

තම නීතිඥවරුන් විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් සහ ලබාදුන් නීතිමය උපදෙස් සැලකිල්ලට ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.