
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටළීමකදී, ලියාපදිංචි නොකළ අධි බලැති (High-capacity) යතුරුපැදි පහක් ළඟ තබාගෙන සිටි 25 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ අතුරුගිරිය, හෝකන්දර ප්‍රදේශයේදී ලද රහසිගත තොරතුරක් මත මෙම වැටළීම සිදුකර ඇති බවයි.
මෙම මෙහෙයුමේදී පොලිස් නිලධාරීන් විසින් අදාළ අධිබලැති යතුරුපැදි පහ සමඟින්, ඉන් යතුරුපැදි දෙකක සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු දෙකක් ද තම භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ අත්අඩංගුවට ගත් යතුරුපැදි ඉදිරි විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
සැකකරු හෝකන්දර ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart