
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 80,000කට ආසන්න හිඟ විදුලි බිලක් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට නියමිත බව වාර්තා වේ.
වාර්තාවලට අනුව, අදාළ බලධාරීන් විසින් මෙම විදුලි බිල නොගෙවීම නිසා විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
මෙම සිදුවීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය දුර්වලතා පිළිබඳව මහජනතාව අතර දැඩි කතාබහක් සහ කනස්සල්ලක් මතුව තිබේ.
මීට පෙර ද මෙවැනිම පරිපාලනමය අඩුපාඩු හේතුවෙන් දුම්රිය ස්ථාන කිහිපයකම දුරකථන සන්නිවේදන සේවාවන් ද විසන්ධි කිරීමට පියවර ගෙන තිබිණි.
යම් හෙයකින් විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කළහොත්, දුම්රිය ස්ථානයේ පොදු නිවේදන පද්ධති අක්‍රිය වනු ඇත.
එමඟින් දුම්රිය පැමිණීම, පිටත්වීම සහ ප්‍රමාදයන් පිළිබඳව මගීන් දැනුවත් කිරීම දුෂ්කර වන අතර, මෙය දෛනික මගී ජනතාවට දැඩි අපහසුතාවක් ඇති කිරීමට හේතු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart