June 29, 2026

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී වීම හේතුවෙන් කලක් රෝහල්ගතව සිටි ඔහු මිය යන විට 48 වන වියෙහි පසුවිය.