
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සම්පූර්ණයෙන්ම රොබෝවරුන්ගේ සේවයෙන් පමණක් ක්‍රියාත්මක වන ලොව ප්‍රථම හෝටලය 2027 වසරේ මුල් භාගයේදී විවෘත කිරීමට චීනය සූදානම් වෙයි.
චීනයේ ‘ෂෙන්සෙන්-ජොන්ග්ෂාන් ලිංක්’ හි බටහිර කෘත්‍රිම දූපතේ මෙම සුවිශේෂී හෝටලය පිහිටුවා ඇත.
මෙහි පැමිණෙන අමුත්තන් පිළිගැනීම, ගමන් මලු හැසිරවීම, කාමර සේවා සැපයීම, පිරිසිදු කිරීමේ කටයුතු, ආරක්ෂක මුරසංචාර සහ අමුත්තන්ට අවශ්‍ය අනෙකුත් සහය ලබාදීම ඇතුළු සියලුම ප්‍රධාන සේවා මුළුමනින්ම රොබෝවරු විසින් සිදුකරනු ලබති.
2027 වසරේදී පැවැත්වෙන මෙහි නිල විවෘත කිරීමට පෙර, එහි පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් කටයුතු මෙම 2026 වසරේ අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය, අදාළ බටහිර කෘත්‍රිම දූපත රොබෝ තාක්ෂණය සහ උසස් තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක ප්‍රධාන කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart