
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ ‘දිට්වා’ සුළිකුණාටුව සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන්, තමාව සිරභාරයට ගැනීමේ සූදානමක් පවතින බවයි.
ඒකාබද්ධ විපක්ෂය නමැති කණ්ඩායම ඊයේ මහරගමදී පැවැත්වූ ජනහමුවකට එක්වෙමින් ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.
“දිට්වා සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පළමු අනතුරු ඇඟවීම ආවේ නොවැම්බර් 12 වැනිදා. ප්‍රධාන ජලාශවල වාන් දොරටු ක්‍රමයෙන් විවෘත කිරීම එවිටම ආරම්භ කළ යුතුව තිබුණා. නමුත් කොත්මලේ ඇතුළු ජලාශ විවෘත කළේ නොවැම්බර් 27 වැනිදායින් පසුවයි. රන්දෙනිගල ජලාශයේ දොරටු හදිසියේ විවෘත කිරීම නිසා ඉතිහාසයේ පළමු වතාවට මහියංගනය ජලයෙන් යටවුණා. මෙම ව්‍යසනයට වගකිව යුත්තේ ආපදා කළමනාකරණය භාරව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහවැලි භාරව සිටින ලාල් කාන්තයි. වැස්ස නතර කරන්න කාටවත් බැහැ, හැබැයි නිසි වේලාවට ජලාශවල දොරටු විවෘත කිරීමට තීරණ ගත්තා නම් විශාල ව්‍යසනයක් වළක්වා ගන්න තිබුණා. මම රූපවාහිනී වැඩසටහනකදී දිට්වා ගැන මේ හෙළිදරව්ව කළාට පස්සේ මාව හිරේ යවන්න මට විරුද්ධව සාක්ෂි සොයන්න නියෝගයක් දීලා තියෙනවා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart