
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරකයන් සහ පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවසෙන නුවරඑළිය ප්‍රදේශයේ, අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණමින් ජනතාව පීඩාවට පත්කළ වෙළෙඳසල් දෙකකට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (20) රුපියල් ලක්ෂ 6ක දඩ මුදල් නියම කර තිබේ.
රුපියල් 70ක් වන මිලිලීටර් 750 පානීය ජල බෝතලයක් රුපියල් 100කට විකුණූ නුවරඑළියේ ප්‍රකට වෙළෙඳසැලකට රුපියල් 500,000 දඩයක් නියම විය.
උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරමින් නීතිය කඩකළ තවත් වෙළෙඳසැල් හිමියෙකුට ද අධිකරණය රුපියල් 100,000 දඩයක් නියම කරන ලදී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart