
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනික මෝටර් රථ සඳහා පනවන ලද රේගු ආනයන බද්ද සඳහා තාවකාලිකව 50%ක අධිභාරයක් පැනවීමට අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මැදපෙරදිග පවතින සන්නද්ධ ගැටුම් තත්ත්වය සහ ජාතික ආර්ථිකයට ඇති විය හැකි බලපෑම හේතුවෙන් සැළකිව යුතු ලෙස වැඩි වූ ආනයන පිරිවැයට ප්‍රතිචාර වශයෙන් අධිභාරය හඳුන්වා දුන් බව රජය පැවසීය.
මැයි 16 වැනිදා සිට බලාත්මක වූ අධිභාරය මාස තුනක කාලයක් සඳහා වලංගු වන අතර මැයි 16 වැනි දිනෙන් පසු වාහන ආනයනය සඳහා විවෘත කරන ලද ණයවර ලිපිවලට පමණක් අදාළ වේ.
මෙම පියවර යටතේ වාහන ආනයනය සීමා නොකරන බව කැබිනට් පත්‍රිකා සඳහන් කළේය.
කෙසේවෙතත්, මැයි 15 වැනි දිනෙන් පසු පවතින ණයවර ලිපි සඳහා කරන ලද සංශෝධන ද අධිභාරය යටතට ගෙන එනු ඇත.
ශ්‍රී ලංකාවට දැනටමත් ආනයනය කර ඇති වාහනවල මිල ගණන්වලට බල නොපාන බව සහතික කරමින් මාස තුනක කාලය තුළ වාහන ආනයනය නියාමනය කිරීම මෙම පියවරේ අරමුණ බව රජය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart