March 17, 2026

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනවල රජයේ පාසල් වසාතබන බැවින්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනවල වසාතබන ලෙස ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව, රජයේ අනුමත පෞද්ගලික පාසල් බදාදා දිනවල වසාතබන ලෙස දැනුම් දී ඇත.

බදාදා දිනවල පෙර පාසල් ද වසාතබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.