
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ජංගම දුරකථන 390ක් රට තුළට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රුපියල් මිලියන 34කට අධික වටිනාකමකින් යුත් මෙම ජංගම දුරකථන තොගය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොරව ආනයනය කර ඇත.
ඔහු අද උදෑසන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ශ්‍රී ලංකා රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart