
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළව නීති විශාරදයන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසකගේ සංවිධානත්වයෙන් මූලික සාකච්ඡාවක් ලබන බදාදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය, ඇමැතිවරුන් වන බිමල් රත්නායක සහ හර්ෂණ නානායක්කාර වෙත නිල වශයෙන් මේ වන විට ආරාධනා කර ඇතැයි වාර්තා වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් දේශපාලන නායකයන් රැසකට ද මේ සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වන අතර, මෙය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධ විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවක් ලෙස සිදුකෙරෙන බව සඳහන්ය.(ඉරිදා දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart