
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබලයකු වූ නන්දන ගුණතිලකගේ අභාවය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.
‘මට ඔහු බිංදුවයි.,
නන්දන ගුණතිලක
අපේ පක්ෂය ගොඩගන්න
කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට දේශපාලන ළකුණු 10 ක් දෙමි.
නන්දන ගුණතිලක
පක්ෂය විනාශ කිරීමට
කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට ඍණ ළකුණු 10 ක් දෙමි.
10-10 = 0’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart