January 18, 2026

හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 63 වැනි වියේ පසුවිය.

අසනීප තත්වයක් හේතුවෙන් ඔහු පසුගිය දිනවල රෝහල්ගතව පසුවිය.