
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළොත් ඔබට අනාගතයේදී සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල වගේ අය වැඩි වැඩියෙන් බලාගන්න පුළුවන් වෙයි.”
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ(17) මහනුවරදී මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ජනමාධ්‍ය අමතමිනි.
ඔහු එහිදී මෙසේද පැවැසීය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට ක්‍රියාත්මක කළොත් විසිඑක්වෙනි සියවසට ගැලපෙන අභිමානවත් පුරවැසියෝ නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. ජනතාව තීරණය කරන්න ඕනේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොකර සජිත් ගම්මන්පිල වගේ අය වැඩිවැඩියෙන් බිහිකර ගන්නවද, එහෙම නැත්නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරලා ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් අය නිර්මාණය කරගන්නවද කියලා”.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart