
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (17) දින ශ්‍රී ලංකාවේ අඩුම උෂ්ණත්වය නුවරඑළිය කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයෙන් සෙල්සියස් අංශක 8.0ක් ලෙස වාර්තා වී ඇත.
මේ අතර, අද උදෑසන බණ්ඩාරවෙල ප්‍රදේශයේ වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.6ක් වූ අතර බදුල්ල අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.4ක් ලෙස වාර්තා විය.
පොළොන්නරුව ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19.4ක් ලෙස වාර්තා වූ බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
අද (17) අලුයම 5.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයන් පවතිනු ඇත.
අලුයම කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල මල් තුහින පතනයක් ඇතිවීමේ හැකියාවක් ද පවතින බවද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සමහර ප්‍රදේශවල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart