
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත්කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබාදීමට මෙවර කටයුතු කර ඇතැයි එම පක්ෂය පවසයි.
ඒ අනුව ඊයේ (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී නවක සාමාජිකයන් ලෙස චරිත් අබේසිංහ, වැරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන නියෝජිතයන් රැසක් පත්කර ඇත.
මෙම පිරිස ඊයේ (16) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් සිය පත්වීමේ ලිපි ලබාගත්හ.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරද එක්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart