
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස බන්ධනාගාරයේ ඩී වාට්ටුවේ වහලය මතට නැඟී බන්ධනාගාර දේපළවලට හානිකරමින් කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පිරිසක් ඊයේ (16) රාත්‍රියේ පාලනය කළ බව බන්ධනාගාර ප්‍රකාශකවරයා පැවසීය.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයට සම්බන්ධ රැඳවියන් වෙනත් ස්ථානයක් වෙත මාරුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, ඊයේ සවස රැඳවියන් පිරිසක් ඩී වාට්ටුවේ වහලය මතට නැඟී බන්ධනාගාර පරිපාලනයට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ අතර, එහිදී බන්ධනාගාර දේපළවලට හානි සිදුවිය.
බන්ධනාගාර නිලධාරීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart