
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අධිවේගි මාර්ගය ඉදි කිරීමේදී ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ පඩුකරඳ ගස ඉවත් නොකිරීමෙන් තම ඉදිකිරීම් ප්‍රමාදය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමාගම රුපියල් මිලියන 980ක් වන්දියක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.එම්.ජේ.එන්. රත්නායක ‘සිළුමිණ’ට පවසා ඇත.
මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමාගමට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තවමත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ, මේ වන විට එම වන්දි මුදල් ගණනය කරමින් තිබෙන බවයි.
පඬුකරඳ ගස නිසි වේලාවට ඉවත් කිරීමට නොහැකි වීමෙන් පමණක් මෙසේ රු. මිලියන 1000කට ආසන්න මුදලක් රටට අහිමි වූ බවත්, එමෙන්ම 2022 වසරේ අප්‍රේල් සිට 2025 සැප්තැම්බර් දක්වා කිසිදු ඉදි කිරීමක් නොවූ හෙයින් මෙරට ගබඩා කිහිපයක ගාල් කර හා ස්ථාපිත කර තිබූ චීන සමාගමේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු බොහෝ දේ යළි භාවිතයට සකස් කිරීමට ඔවුන්ට මාස 3ක පමණ කාලයක් ඉල්ලා සිටි බවත් ඔහු පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart