
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ.
ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය සහ සෝදුපත් කියවන නිලධාරීන් ඇතුළු පිරිසක්ද අයත්වෙන බව සදහන්ව තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ අභ්‍යන්තර මූලික විමර්ශන පවත්වන කමිටුවේ වාර්තාව ද බොහෝදුරට එළඹෙන සතියේදී භාර දීමට නියමිතව ඇති බවයි අමාත්‍යාංශ විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.
මේ වනවිටත් නිමකර ඇති සියලුම මොඩියුල විශේෂ පරීක්ෂණයකට ලක්කිරීම , විද්වද් උපදෙස් ලබා ගැනීම සහ අදාළ මෙඩියුලර් නැවත පූර්ණ සමාලෝචනයකට ලක්කිරීම ද මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඊයේ(15) දිනයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්ද පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart